බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද විරෝධතාවයක්
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිඛෙනවා.
Read moreබහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිඛෙනවා.
Read moreකොළඹ මල්පාර ආසන්නයේදී පිරිසක් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read moreඅද සිට රාජ්‍ය සේවයේ සියලු අංශ එක්ව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය ...
Read moreආණ්ඩුවට එරෙහිව අද ක්‍රියාත්මක හර්තාල් ක්‍රියාමාර්ගයට සහය දක්වමින් දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව වීදි බසිමින් සිය ...
Read moreසාමකාමීව විරෝධතාවල යෙදීමට ජනතාවට ඇති අයිතියට ආණ්ඩුවෙන් අඛන්ඩව බාධා එල්ලවන බවට නිරීක්ෂණය වී ඇතැයි නීතියේ ආධිපත්‍යය ...
Read moreආණ්ඩුවට විරෝධය දක්වමින් ගාලු මුවදොර ආරම්භ කළ මහජන අරගලය අද 17 වන දිනටත් ක්‍රියාත්මකයි.
Read moreදිවයින පුරා වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති එක්ව අද දිනය ජාතික කලු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් ...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉවත් වන්නැයි බල කරමින් කොළඹ ගාලු මුවදොර පිටිය අසල පැවැත්වෙන විරෝධතාවය ...
Read moreජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් කොළඹ ගාලූ මුවදොර අසළ පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩව හයවන දිනටත් ...
Read moreආණ්ඩුවේ සියලූ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව වීදි බැස අද දිනයේදීත් විරෝධතා ...
Read more© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT