Tag: භූමිකම්පාව

භූමිකම්පා විනාශයත් සමග තලේබාන් සංවිධානය ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලයි

ප්‍රබල භූමිකම්පාවෙන් ඇෆ්ඝනිස්ථානයට සිදුවූ විනාශයත් සමග තලේබාන් සංවිධානය විසින් ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා තිබෙනවා.

Read more

ජපාන භූමිකම්පාව : පුද්ගලයෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල

ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read more

ඉන්දුනීසියාවට බලපෑ භූමිකම්පාවෙන් ලංකාවට බලපෑමක් නැහැ

නැගෙනහිර ඉන්දුනීසියානූ මුහුදු කලාපයේ අද පෙරවරුවේ රික්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

Read more

පකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවකින් 20 දෙනෙකු මරුට

පකිස්ථානයේ බලොකිස්ථාන් ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 5.7 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

Read more

හෙයිටි භූ කම්පනයෙන් ලාංකිකයන්ට හානියක් නෑ – මියගිය ගණන 1297 ට නගී

හයිටි රාජ්‍යයේ සිදුවී ඇති භූ කම්පනයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු ගැටලුවක් නොමැති බව විදේශ කටයුතු ...

Read more
Page 1 of 2 1 2

Latest Articles

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.