දිස්ත්‍රික් 10 ක 20,145 දෙනෙකු පීඩාවට
දිස්ත්‍රික් 10 කට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පුද්ගලයන් 20,145 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
Read moreදිස්ත්‍රික් 10 කට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පුද්ගලයන් 20,145 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
Read moreප්‍රදේශ රැසකට අයහපත් කාළගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read moreදිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පවුල් 1766 ක පුද්ගලයන් 7649 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
Read moreබස්නාහිර සහසබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
Read moreකොවිඩ් වසංගතය සහ අයහපත් කාළගුණය හමුවේ ගුවන් ගමන් අවලංගු කිරීමෙන් අමෙරිකාව ඇතුලු රටවල් රැසක සංචාරකයන්ට දැඩි ...
Read moreඅයහපත් කාළගුණය හමුවේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමෙන් අත්හිටුවන ලද කොළඹ - මහනුවර දුම්රිය ධාවනය හෙට සිට ...
Read moreප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පල්ලේවෙල දක්වා සීමා කර තිබෙනවා.
Read moreඅයහපත් කාළගුණය හමුවේ සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read moreදිස්ත්‍රික් 11 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම අද රාත්‍රී 09 දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read moreදිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ ප්‍රදේශ රැසක විදුලිය සැපයුම බිදවැටී තිබෙනවා.
Read more© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT