සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

T20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් 100,000 ක ප්‍රසාද මුදලක්

Admin by Admin
2 years ago
in ක්‍රීඩා, ප්‍රමුඛ පුවත්
0
T20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් 100,000 ක ප්‍රසාද මුදලක්
0
SHARES
16
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ප්‍රසාද මුදලක් පිරිනැමීමටද ඊයේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර එංගලන්ත තරග සංචාරයේදී රාත්‍රී කාලයේදී ඩරම් නගරයේ වීථි සැරිසරා විනය නීති කඩකල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක / නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට විනය කමිටුව නියම කල දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් ස්ථිර කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් කෝටිය බැගින් දඩයක් / වසරක ජාත්‍යන්තර තරග තහණමක් සහ මාස 06 ක දේශීය තරග තහණමක් ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම මෙම වසරක තරග තහනමෙන් පසුව වසර 02 ක් තුළ ඔවුන් යම් කිසි වරදක් සිදුකළහොත් ඉදිරියේදී තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

මේ අතර මෙම ක්‍රීඩකයින් 03 දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ උපදේශන සේවයකටද ලක්වීමට සිදුවනවා.

Admin
Tags: CRICKETSRI LANKAT20ක්‍රිකට්ඩොලර්
Previous Post

ඉෂාලිනී ජූඩ්ගේ දෙවන පශ්චාත් පරීක්ෂණය අද

Next Post

යුපුන් අද ඔලිම්පික් බිමට

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
යුපුන් අද ඔලිම්පික් බිමට

යුපුන් අද ඔලිම්පික් බිමට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In