සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර මිළදි ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් හෝ බලගොල්ල අභීත ක්‍රීඩාංගන පරිශ්‍රයෙන් ටිකට්පත් මිළදි ගත හැකියි.
රුපියල් 300 / 1000 / හා රුපියල් 3000 යන කාණ්ඩ යටතේ ප්‍රවේශපත්‍ර කාණ්ඩ කර තිඛෙනවා.
පූර්ණ එන්නත්කරණයට ලක් වු ප්‍රේක්ෂකයන්ට පමණක් තරගාවලිය නැරඹිමට ඉඩ හිමිවන අතර ඔවුන් ඒ බව සනාථ කෙරෙන එන්නත් කාඩ්පත හෝ ඩිජිටල් කාඩ්පත සන්තකයේ තබා ගත යුතුයි.
තරග 03 කින් සමන්විත තරගාවලිය ජනවාරි 16 වනදා ආරම්භ වනවා.
සියලු තරගපැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය්දියි