සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද පෙරවරුවේ යුගදනවි විදුලි බලාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
එම අවස්ථාවේදී බලාගාරයේ නිළධාරීන් විසින් යුගදනවි විදුලි බලාගාරයේ සියලූ විස්තර තමන් වෙත ලබාදුන් බවයි නිව්ස් රේඩියෝ කල විමසීමකදී එම කණ්ඩායම සදහන් කලේ.
ජාතික වශයෙන් විශාල වටිනාකමක් ඇති මෙවැනි සම්පත් විදේශයන්ට විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයන් තරයේ හෙළා දකින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා.