සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

RMV නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳුදා සිට වැසේ

Admin by Admin
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
RMV නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳුදා සිට වැසේ
0
SHARES
163
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් එළඹෙන 16 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර ශාඛා කාර්යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ එම කාර්යාල වල නිළධාරීන් / සේවකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙක්ම කොවිඩ් ආසාධිතයින් බවට තහවුරු වීමත් සමග මෙම පියවර ගත් බවයි.

කෙසේවෙතත් හෙට දිනයේදී වේලාවන් වෙන්කරගෙන ඇති සේවාදායකයින් සදහා පමණක් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සැපයෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම සියලු රියදුරු බලපත්‍ර වල වලංගු කාල සීමාව මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවත් අවශ්‍ය වුවහොත් එම කාලය තවදුරටත් දීර්ඝ කරන බවත් දිලුම් අමුණුගම මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියා.

Admin
Tags: කොවිඩ්නාරාහේන්පිටමෝටර් රථමෝටර් රථ ප්‍රවාහනවේරහැර
Previous Post

කොරෝනා කියා අපි සංවර්ධනය මග හැරියේ නැහැ

Next Post

ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී 12 සිට සේවයෙන් ඉවතට – හෙට දුම්රිය නැති වෙයිද ?

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී 12 සිට සේවයෙන් ඉවතට – හෙට දුම්රිය නැති වෙයිද ?

ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී 12 සිට සේවයෙන් ඉවතට - හෙට දුම්රිය නැති වෙයිද ?

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In