සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

PUCSL සභාපතිගෙන් ඇමති කංචන ට චෝදනාවක්

Editor by Editor
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
JANAKA RATHNAYAKE
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායා මාත්‍ර නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත්කිරීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2006 වසරේ සිට ලිහිසි තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු සදහා ලිහිසි තෙල් කර්මාන්තකරුවන් විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ගෙවු දායක මුදල් මහ භාණ්ඩාගාරයට ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව මගින් තීරණය කර ඇත්තේ කිසිදු තර්කානුකූල පදනමකින් තොරව බවය.

ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ පරිමාව ආසන්න වශයෙන් කිලෝ ලීටර 70,000 වේ.

වෙළෙඳපොළේ බලපත්‍රලාභී සමාගම් 26 ක් ක්‍රියාතමක වන අතර ඉන් සමාගම් 4ක් බලපත්‍රලාභි මිශ්‍රකරන සමාගම් වන අතර නිමි ලිහිසි තෙල් ආනයනකරුවන් 22කි. එසේම නව සමාගම් සදහා වෙළෙඳපොළට පිවිසීමට ද ඉඩකඩ විවරකර ඇති බව ඔහු පවසයි.

බාල නිෂ්පාදන වෙළෙඳපොළ පුළුල්වීම සහ බ්ලෙන්ඩර් සහ ආනයනකරුවන් අතර තීරුබදු වෙනස වැඩිවීම, අහිතකර තරගකාරිත්වය ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ මුහුණදෙන ප්‍රධාන ගැටලු වෙයි.

මෙම ගැටලු විසඳීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවත් අඛණ්ඩ නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ ප්‍රමිතිය ඉහළයමින් ලිහිසි තෙල් කර්මාන්තකරුවාගේ මෙන්ම පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් තහුවරු කිරීම ද වැඩිදියුණු වෙමින් පවතින බවත් ඔහු පවසයි.

එබැවින්, ලිහිසි තෙල් වෙළෙඳපොළේ නියාමකයා වෙතින් බද්ද ඉවත්කිරීම බරපතළ ඍණාත්මක ප්‍රතිවිපාක ඇතිකළ හැකි බවත් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අවදානමට ලක් විය හැකි බව ජනක රත්නායක මහතා පැවසීය.

Editor
Editor
Tags: ජනක රත්නායකලිහිසි තෙල්විදුලිබල හා බලශක්ති
Previous Post

රාමසාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Next Post

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Editor

Editor

Related Posts

මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ
දේශීය

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

by Editor
June 7, 2023
රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට
දේශීය

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

by Editor
June 7, 2023
නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්
දේශීය

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

by Editor
June 7, 2023
PROTEST
දේශීය

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

by Editor
June 7, 2023
ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි
දේශීය

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

by Editor
June 7, 2023
Next Post
දරුවන් එන්නත්කරණයේදී ඔවුන්ගේ ආරක්ෂාව අංක එක : GMOA

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In