Latest Post

ඉන්දියාවේ ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් මරණ 110 ක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පුද්ගල මරණ 110 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

Read more

කොවිඩ් මර්ධනය සදහා රජය වෙන්කරන මුදල් අවභාවිතයක් ?

තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

Read more

දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුව ඩෙල්ටා ව්‍යාප්තිය ද ??

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ මට්ටමක පැවතීමට හේතුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

Read more

ටෝකියෝ ඔලිම්පික් : ටෙහානිට 50 දෙනෙකු අතුරින් 49 වන ස්ථානය

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10 වායු රයිෆල් තෝරා ගැනීමේ වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල 50 දෙනෙකු අතුරින් 49 වන...

Read more

ප්‍රදේශ කිහිපයකටම අද මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්වය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද දිනයේදී මිලි මීටර 75ට වැඩි තරමක...

Read more

රිෂාඩ් බදියුදීන්ගේ බිරිද, ඇයගේ පියා සහ දැරිය නිවසට ගෙන ආ පුද්ගලයා අද අධිකරණයට

රිෂාඩ් බදියුදීන්ගේ බිරිද, ඇයගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more
Page 683 of 689 1 682 683 684 689

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.