ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර හමුවක් පවත්වා තිබෙනවා.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙනුයි එහිදී සාකච්ඡා කර ඇත්තේ.
මේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකල කේ ඩී ලාල්කාන්ත සහ පුබුදු ජාගොඩ මහත්වරුන්.