ජාතික ජනබලවේගය සංවිධාන කර ඇති නියෝජිත මහ සමුළුව අද පැවැත්වීමට නියමිතයි.
බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම නමිනුයි මෙම සමුලුව ක්‍රියාත්මක වන්නේ.
එය අද පෙරවරු 09 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ ඒ සම්බන්ධයෙන් නිවුස් රේඩියෝවට අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය.