ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ ඇතැම් දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දත්ත කළමණාකරණය කල එපික් ලංකා පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයාද මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.