සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

LTTE හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකුට ජීවිතාන්ත සිර දඩුවමක්

Admin by Admin
11 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
court Judge Holding Documents
0
SHARES
63
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන තංගවේලු නිමලන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්ත සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 02 ක් පමණ ලග තබා ගැනීමේ චෝදනාවකට වරදකරු බවට පත්වීම හේතුවෙනුයි.

මෙම තැනැත්තාට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබුණේ 2011 වසරේදියි. මොහුට එරෙහිව තවත් නඩු කිහිපයක්ද විභාගවෙමින් පවතිනවා.

2007 වසරේ මැයි 28 වනදා රත්මලානේදී විශේෂ කාර්ය බළකා නිළධාරීන් රැගත් ට්‍රක් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සහ 2009 වසරේ පෙබරවාරි 07 වනදා කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවති මැතිවරණ රැළියකදී වේදිකාව අසල බෝම්බයක් අටවා එය පුපුරුවා හැර එවක ජනාධිපතිවරයා ඝාතනයට තැත් කිරීම ඒ අතර වනවා.

2009 වසරේ මාර්තු 13 වන දින අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී පල්ලියක පැවති උත්සවයකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් අමාත්‍යවරයෙකු – ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද ඇතුලුව පුද්ගලයන් 46 දෙනෙකු ඝාතනය සහ 2009 වසරේ අගෝස්තු 05 වනදා පැවති ඌව පළාත් සභා මැතිවරණ ජන රැළියකදී බෝම්බයක් පුපුරුවා හැර එවක ජනාධිපතිවරයා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව නඩු විභාග ක්‍රියාත්මකයි.

Admin
Tags: එල් ටී ටී ඊපුපුරණ ද්‍රව්‍යබුද්ධි අංශමහාධිකරණය
Previous Post

විමල් හා ගම්මන්පිල කරන්නේ රගපෑමක් – තිස්ස

Next Post

ජඩේජාගෙන් ශතකයෙන් ඉන්දියාවට වාසියක්

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
CRICKET INDIA

ජඩේජාගෙන් ශතකයෙන් ඉන්දියාවට වාසියක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In