සමාජ මාධ්‍යවල සංසරණය වන එල් ටී ටී ඊ ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
අදාළ වීඩියෝ පටයේ දැක්වෙන සපත්තු තමන් විසින් නිෂ්පාදනය කර නොමැති බවයි එම සමාගමෙන් කරන ලද විමසීමක දී තහවුරු කර ඇත්තේ.
බුද්ධිමය දේපල අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව සොයා බැලීමටත්, සුදුසු පියවරක් ගැනීමටත් පියවර ගන්නා බව එම සමාගම තවදුරටත් දැනුම් දී තිබෙනවා.
