සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ක්‍රීඩා

LPL ඊයේ රාත්‍රි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් ට එක් ළකුණක තියුණු ජයක්

Admin by Admin
2 years ago
in ක්‍රීඩා
0
0
SHARES
26
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එල් පී එල් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් එක් ළකුණක තියුණු ජයක් අත්කර ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 138 ක්.

නිරෝෂන් දික්වැල්ල ළකුණු 30 ක්ද සොහෙබ් මක්සූඩ් ළකුණු 24 ක්ද ලබාගත්තා.

රවී රාම්පෝල් ළකුණු 27 කට කඩුලු 03 යි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 137 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී 65 යි. ධනංජය ද සිල්වා 33 කට දැවී ගියා.

තරිඳු රත්නායක ළකුණු 18 කට කඩුලු 03 යි.

අද තවත් තරග 02 ක් පැවැත්වෙනවා.

ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගය පස්වරු 03 ටත් / කළම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය රාත්‍රී 07 යි 30 ටත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

Admin
Tags: ආර් ප්‍රේමදාසඑල් පී එල්කළම්බු ස්ටාර්ස්දඹුල්ල ජයන්ට්ස්
Previous Post

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට හදිසි තත්වයක්

Next Post

පොලිසිය කියා මුදල්/ රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩ වරදී

Admin

Admin

Related Posts

LPL දෙසැම්බර් 06 සිට 23 දා දක්වා
ක්‍රීඩා

LPL ජය කැන්ඩි කණ්ඩායම ට

by Editor
August 21, 2023
2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට
ක්‍රීඩා

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට

by Editor
August 20, 2023
LPL අවසන් මහා තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
ක්‍රීඩා

LPL අවසන් මහා තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

by Editor
August 20, 2023
බංග්ලාදේශයෙන්, ශ්‍රී ලංකාවට ණය ගැන සිහිකැඳවීමක්
ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වෙයි

by Editor
August 19, 2023
LPL ඊයේ ජය ජැෆ්නා කිංග්ස්ට
කාළගුණය

මෙවර LPL තරගාවලියෙන් ජැෆ්නා කණ්ඩායම ඉවතට

by Editor
August 18, 2023
Next Post
නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 1157 ක් සමග 02 ක් අත්අඩංගුවට

පොලිසිය කියා මුදල්/ රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩ වරදී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In