එල් පී ගෑස් මිළදි ගැනිමේදි කහ සහ නිල් සිලින්ඩර් වශයෙන් භේදයක් නොමැතිව මිළදි ගැනිමේ අවස්ථාව ලබාදෙන්නැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති රංජිත් විතානගේ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ගෑස් ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබාදිම අත්‍යවශ්‍ය බවයි.
