අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්යාල පණත් කෙටුම්පත අද දිනයේ විවාදයට නොගැනීමටයි ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ.
කෙසේවෙතත් අද පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.
පෙරවරු 11.00 සිට පස්වරු 04.30 දක්වා ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි.