ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොගන්නේ නම් ආර්ථිකය රැකගැනීමට ඇති විකල්ප ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ ලබන වසරේදී දැඩි ආහාර හිගයක් ඇතිවිය හැකි බවට පාර්ශව රැසක් දැනටමත් අනාවැකි පළ කර ඇති බවයි.