සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

Editor by Editor
4 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ප්‍රමුඛ එහි නියෝජිත පිරිසක් අද (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් හමුවිය.

රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් විපක්ෂ නායකතුමා පැහැදිලි කළ අතර විශේෂයෙන්ම රටේ බිඳවැටී ඇති විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ද නියෝජිත පිරිසගේ අවධානය යොමු කරවීය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ අසීරු තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒම පිණිස සහාය වන ලෙසද අදාළ නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

නිවරදි මූල්‍ය කළමනාකරණය උදෙසා රජයට අවශ්‍ය කරන බලපෑම සිදු කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා විශේෂයෙන්ම ආදායම් බදු ඉහල දමා තිබීම හේතුකොටගෙන රටේ ජනතාව දැරිය නොහැකි පීඩනයකින් සහ අසීරුතාවයකින් ජීවත්වන බවද සිහිපත් කළේය.

බිඳ වැටී තිබෙන ක්ෂේත්‍ර පිළිබඳව එකින් එක පැහැදිලි කළ විපක්ෂ නායකතුමා මේ තත්ත්වයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාවට කාලය අවශ්‍ය බවද පැවසීය.

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි මෙම නියෝජිත පිරිස අදාල සංචාරයේදී මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා මෙන්ම ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කොට තිබේ.

Editor
Editor
Tags: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලසජිත් ප්‍රේමදාසසමගි ජන බලවේගය
Previous Post

2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

Next Post

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In