සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

IMF ගැන පාර්ලිමේන්තු ඡන්දය අද

Editor by Editor
1 month ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

IMF යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වන්නේ 03 වන දිනටයි.

ඡන්ද විමසීමේදී සිය මන්ත්‍රිවරුන් එම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවසුවේ.

උත්තර ලංකා සභාගය ද පැවසුවේ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීමට අදාළ ඡන්ද විමසීමේදී විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්දය ලබාදෙන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

සමගි ජනබලවේගය පැවසුවේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමේදී ගනු ලබන තීරණය පිළිබඳ සිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද පස්වරු 01 ට රැස්වී තීරණයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කියා සිටියේ සිය පක්ෂයේ තීරණය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බවයි.

Editor
Editor
Tags: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Previous Post

මහ බැංකුවේ ලක්ෂ 50ක් අස්ථානගත වීම ගැන පරීක්ෂණ CID ට

Next Post

“අලුත් පනත භයානකයි”

Editor

Editor

Related Posts

ශ්‍රී ලංකාවට පහසු ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

by Editor
June 7, 2023
මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ
දේශීය

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

by Editor
June 7, 2023
රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට
දේශීය

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

by Editor
June 7, 2023
නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්
දේශීය

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

by Editor
June 7, 2023
PROTEST
දේශීය

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

by Editor
June 7, 2023
Next Post
සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති ධුරයට

"අලුත් පනත භයානකයි"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In