සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

IMF එකගතා ජූනි මැද වනවිටවත් ඕනෑ – ලංකාව ණය උගුලක නෑ

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොමිසමේ නිර්දේශ ගැන රනිල්ගෙන් රිට් පෙත්සමක්
0
SHARES
51
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජූනි මාසය මැද භාගය වනවිට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණයක් පිළිබඳ එකගතාවයකට පැමිණිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අනතුරුව සෙසු පාර්ශව සමගද කඩිනමින් සාකච්ඡා කිරීමට හැකිවනු ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

2025 වසර වනවිට ප්‍රාථමික හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 01 ක් බවට පත්කිරිම සැලසුම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා.

මෙම වසර තුළදී ඩොලර් බිලියන 04 ක විදේශ ආධාර අපේක්ෂා කරන බවත් චීනය – ජපානය ඇතුලු පාර්ශව රැසකින් ආහාර සහ ඉන්ධන සඳහා සහන අපේක්ෂා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවයක් ඇතිවීමෙන් පසු චිනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාම කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

ශ්‍රී ලංකාව ණය උගුලක සිරවී නොමැති බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කලේ.

Admin
Tags: චීනයජපානයජාත්‍යන්තර මූල්‍ය අරමුදලණය උගුලදළ දේශීය නිෂ්පාදිතයරනිල් වික්‍රමසිංහ
Previous Post

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එයි ද ? නොඑයි ද ?

Next Post

CID මහින්දගෙන් පැය 03 ක ප්‍රකාශයක් ගනී

Admin

Admin

Related Posts

කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

by Editor
June 5, 2023
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්
දේශීය

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

by Editor
June 5, 2023
මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි
දේශීය

වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

by Editor
June 5, 2023
දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?
දේශීය

දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

by Editor
June 5, 2023
Next Post
රට ගැන හැගීමෙන් කටයුතු කරන තරුණ පරපුරට අගමැතිගේ ප්‍රසාදය

CID මහින්දගෙන් පැය 03 ක ප්‍රකාශයක් ගනී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In