ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා පිළිබඳ කැබිනට් මණ්ඩලය හෝ මෙතෙක් දැනුවත් කර නොමැති බවට ජනාධිපතිවරයා විසින් තමාට අද පෙරවරුවේ දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) ප්‍රශ්න කළේය.
එම ගිවිසුම වහා ලබාදෙන්නැ යි ද ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද කිරිඇල්ල මහතා කීය.
