ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අද දිනයේ තවත් මරණ 98 ක් වාර්තා වීමත් සමගයි.
මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන 5,017 දක්වා ඉහළ යයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT