2021 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 27,012 ක් අයදුම් කර තිබුණා.
