සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

A/L කාලයේ විදුලි කප්පාදුව මෙහෙමයි – කොමිසමෙන් පාරිභෝගිකයන්ට ඉල්ලීමක්

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
14
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ප්‍රවෘත්ති නිවේදනය

උසස් පෙල විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සදහා විදුලි පරිභෝජනය අඩුකර සහාය වන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී

උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුල දී කප්පාදුවකින් තොරව විදුලිය සැපයේ. ඒ අනුව විභාගය පැවත්වෙන සෑම දිනකම විභාගය අවසන් වන පැයෙන් පසුව විදුලි විසන්ධි කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.

විභාග පැවත්වෙන කාල සීමාව තුලදී සෑම දිනකම විභාගය අවසන් වු පසු සවස් කාලයේ හා රාත්‍රිකාලයේ දී අවස්ථා දෙකකදි විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව විභාගය අවසන් වු පැයේ සිට සවස 6 දක්වා විනාඩි 40ක් ද සවස 6 සිට රාත්‍රි 10 දක්වා කාලය තුලදී පැයයි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සදහා අවසර දී ඇත.

විභාග කාලය තුලදී අඛණ්ඩව විදුලිය සැපයීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට කල නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විභාග කාලය තුලදී පැය 24 පුරා විදුලිය ලබාදීමට නොහැකි වී ඇත.

විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුලදී ද විදුලිය අඛණ්ඩව සැපයීම සදහා විදුලි ඉල්ලුම කළමණාකරනය කීරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.

එම වැඩසටහන මගින් සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේ දී විදුලි ඉල්ලුම අඩුකර මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගැනීමට ඉලක්ක කෙරේ. එම විදුලි ධාරිතාවය ඉතිරි කරගැනීම මගින් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුලදී ද විදුලිය අඛණ්ඩව සැපයීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි. පහත සදහන් ක්‍රියාමාර්ග ගෙන විදුලි ඉල්ලුම අඩුකර විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සීටීම සදහා කැපකීරීමක් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව, රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.

1. ගෘහස්ත අංශය-සියලු පාරිබෝගිකයින්ට සවස 6ත් රාත්‍රි 9ත් අතර කාලයේදී සිය ඉල්ලුම සියයට 50කින් අඩුකර විදුලි ඉල්ලුම කළමණාකරණයට සහාය විය හැකි ය.

2. පුද්ගලික ආයතන-සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේදී සිය ප්‍රදර්ශන පුවරු (බිල් බෝඩ්ස්) හා නාම පුවරු හා ප්‍රදර්ශනාගාර වල විදුලි පහන් නිවා දමා සහාය විය හැකිය.

3. පළාත් පාලන ආයතන ඇතුළු වීථි ලාම්පු කළමනාකාරණය කරන ආයතන විසින් සව 6ත් රාත්‍රි 10ක් අතර කාලයේදී වීථි ලාම්පු නිවා දැමීම

4. ජෙනරේටර් හා බැටරි සතු විදුලි පාරිබෝගිකයින් විසින් සවස 7ත් රාත්‍රි 10ත් අතර කාලයේදී ජෙනරේටර් හා බැටරි වලින් විදුලිය සපයා ගැනීම

ඉහත සිව් වැදෑරුම් විදුලි සංරක්ෂණ වැඩසටහනට දායක වී විදුලිය පරිබෝජනය අඩු කළහොත් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා රාත්‍රිකාලයේදී ද විදුලිය සැපයීමට හැකිවන පරිද්දෙන් මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගත හැකි වනු ඇත. සිය දු දරුවන්ගේ අනාගතය තීරණය කරන උසස් පෙල කඩයිම් විභාගය සාර්ථකව පැවත්වීමට හා අපේක්ෂකයින්ට ඊට සාර්ථකව මුහුණු දීම සදහා සියලු විදුලි පාරිබෝගිකයින්ට කැප වන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටී.

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Admin
Tags: මහජන උපයෝගිතා කොමිෂන් සභාවවිදුලි කප්පාදුවවිභාගය
Previous Post

ලිට්‍රෝ ගෑස් මිල ලබන මස මුල රු 500 කට වැඩි මුදලකින් ඉහළට

Next Post

ICC T20 කණ්ඩායම් සදහා ශ්‍රී ලංකාවෙන් වනිදු සහ ඉනෝකා

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
INOKA WANINDU

ICC T20 කණ්ඩායම් සදහා ශ්‍රී ලංකාවෙන් වනිදු සහ ඉනෝකා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In