අපොස උසස් පෙළ විභාගය අවසන් වන තුරු දෛනිකව සිදුවන විදුළි කප්පාදුව අත්හිටුවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ විදුළි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභායට පෙනී සිටින දරුවන් සදහා දැඩි බලපෑමක් සිදුකර ඇති බවයි.