මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 59 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 06 ලක්ෂ 24 දහස් 804 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 18 දහස් 338 ක්.
පෙබරවාරි 16 වනදා සිට 28 වනදා දක්වා වාර්තා නොවු ආසාධිතයන් 1085 ක් තහවුරු කිරිමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 59 දහස් 578 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 16 දහස් 436 ක් වාර්තා වී තිබෙනවා.