ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අරගලය ආණ්ඩුව ලබාදෙන රුපියල් 5000 හමුවේ පාවා නොදෙන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් කියා සිටියේ ගුරුවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් සදහා වෙන්කෙරෙන රුපියල් මිලියන 2360 ක මුදල කොව්ඩි පාළනය සදහා භාවිත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවයි.