ගුරුවරුන්ට රුපියල් 5000 දීමනාවක් ලබා දීම ඇතුලු රජයේ අනෙකුත් තීරණ පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති අරගලය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT