මෙරට ආර්ථික අර්බුදය විසදීමට නම් පෝලිම් ක්‍රමය නවතින මට්ටමට ප්‍රමාණවත් ගෑස් හා ඉන්ධන ගෙන්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පෙන්වා දෙනවා
ඊට අවශ්‍ය ඩොලර් සොයාගත නොහැකි නම් අග්‍රමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව විවිධ ප්‍රකාශ කිරීමෙන් එළක් නොමැති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.