ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති සම්පත් නිසි පරිදි කලමණාකරණය කිරීමට රජයට නොහැකි වීම නිසා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැදවමින් අද මේ බව කියා සිටියා.
රට වසා දමන ලෙස සෞඛ්‍ය අංශ දැඩි ඉල්ලීම් කරන මෙහොතක රට විවෘතව තබා ගැනීමට රජයට ඇති අයිතිය සම්බන්ධයෙන් අබේවර්ධන මහතා එහිදී ප්‍රශ්ණ කලා.