මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 134 දෙනෙකු සුවය ලබා තිඛෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 67 දහස් 370 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 9955 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 92 දහස් 449 ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 15 දහස් 134 ක් වාර්තා වී තිඛෙනවා.