ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරිය නොහැකි වන ප්‍රතිපාදන යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුලත් විය යුතු බව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සභික අධි නීතිඥය ලාල් විජේනායක මහතා පෙන්වා දෙනවා.
එය ඇතුලත් නොවී අදාල කෙටුම්පත සම්මත වුවහොත් එය විශාල අඩුවක් බවයි නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ලාල් විජේනායක මහතා කියා සිටියේ.