2022 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
කෙසේවෙතත් පාසල් ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
එමෙන්ම ඉදිරි විභාග කටයුතු සම්බන්ධයෙන්ද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කලා.