2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අදයි.
බුද්ධශාසන – ආගමික හා සංස්කෘතික කටයුතු / රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ 04 ක වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතයි.
පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කලේ.