2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි දිනය අදයි.
විදේශ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ 03 ක වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතයි.
පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කලේ.