මෙම වසර සඳහා නියමිත සාමාන්‍ය පෙළ විභාගය, ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT