2020 සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන් අතරින් දෙලක්ෂ තිස් හයදහස් පනස් තුනක් එනම් සියයට 73.63ක ප්‍රතිශතයක් උසස්පෙළට ඇතුලත්වීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
මෙය සතුටුදායක තත්වයක් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.