සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

2020 විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීම අද සිට නැවතත්

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

2020 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීම අද සිට නැවත ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ ලබන 30 වනදා දක්වා එම අයදුම්පත් ඉදිරිපත්කළ හැකි බවයි.

අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එහි ඡායා පිටපතක් විද්‍යුත් ලිපිනයට එවිය යුතු බවයි ඔහු සදහන් කළේ.

සම්පත් අමරතුංග මහතා කියාසිටියේ සංචරණ සීමා පැවති කාල සීමාව තුළ ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය පසුගිය ජුනි මස 18 වැනිදායින් අවසන් වුණා.

අයැදුම්පත් යොමු කරන සිසුන් අද සිට ජූලි 30 වැනි දින දක්වා කාලය තුළ ඔන්ලයින් ඔස්සේ අයැදුම් කළ යුතු වනවා.

අදාල කාලය තුළ අයැදුම්පත් යොමු කරන සිසුන්හට නැවතත් සිය විශ්වවිද්‍යාල හෝ පාඨමාලා අනුපිළිවෙළ වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහාත් යළි සති දෙකක කාලයක් ලබා දෙන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Admin
Tags: UGCප්‍රවේශයවිශ්ව විද්‍යාලසම්පත් අමරතුංග
Previous Post

ජනපති සහ නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව අද

Next Post

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1666 ක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1666 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In