සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි සියල්ලන් ආදායම් බද්දට යටත් කරයි

    18ට වැඩි හැමෝටම බදු ගොනුවක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

    දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්

    දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

    කොහුවල අවටින් යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න

    කොහුවල හරහා යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

    නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව

    සිරකරුවන් පිරිසකට ජනපති සමාව

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි සියල්ලන් ආදායම් බද්දට යටත් කරයි

    18ට වැඩි හැමෝටම බදු ගොනුවක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

    දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්

    දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

    කොහුවල අවටින් යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න

    කොහුවල හරහා යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

    නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව

    සිරකරුවන් පිරිසකට ජනපති සමාව

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ක්‍රීඩා

ඔලිම්පික් පිරිමි 100m ජය ඉතාලියේ ලමෝන් ජේකබ්ට

Editor by Editor
2 years ago
in ක්‍රීඩා, ජනප්‍රිය පුවත්, ප්‍රමුඛ පුවත්
0
ඔලිම්පික් පිරිමි 100m ජය ඉතාලියේ ලමෝන් ජේකබ්ට
0
SHARES
136
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

2020 ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ රන් පදකම දිනාගැනීමට ඉතාලි ජාතික ලමෝන් ජේකබ් සමත් වුණා.

ඔහුට තරගය නිමා කිරීමට ගතවූයේ තත්පර 09යි දශම 8 යි 0ක්.

එම දක්ෂතාව නව යුරෝපා වර්තාවක් ලෙස සටහන් වුණා.

අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල තුනේදී මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන තිබුණේ ජැමෙයිකානු සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් විසින්.

ඒ අනුව වසර 13ක් පැවති එම ආධිපත්‍ය බිඳ දැමීමට ඉතාලි ධාවන ශූර ලැමොන්ට් ජේකොබ්ස් අද සමත් වුණා.

එම ඉසව්වේ රීදි පදක්කම අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි විසින් දිනා ගත්තේ තත්පර 09යි දශම 8යි 4ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ අන්ද්‍රෙ ග්‍රාස් විසින් දිනා ගත්තා. ඔහු 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීද මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

අද පැවති පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා කිසිදු ජැමෙයිකානු ක්‍රිඩකයෙකු සුදුසුකම් නොලැබීම විශේෂත්වයක්.

ඒ අනුව 2004 වසරෙන් පසු ජැමෙයිකානු ක්‍රීඩකයින් නොමැති මීටර් 100 ධාවන ඉසව්වේ ඔලිම්පික් අවසන් තරගයක් මෙලෙස නිමාව දුටුවා.

ජැමෙයිකානු ක්‍රීඩකයින් වන යොහාන් බ්ලේක්ස් සහ සෙවිලේ ඔබ්ලික් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තද ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුයේ නැහැ.

Editor
Editor
Tags: 100m2020 ඔලිම්පික්ITALYLamont Jacobඉතාලි
Previous Post

”ආණ්ඩුව ගැන බලාපොරොත්තු තිබුණ ජනතාව අද ඉන්නේ කනස්සල්ලෙන්”

Next Post

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් 2,510 ක්

Editor

Editor

Related Posts

අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි සියල්ලන් ආදායම් බද්දට යටත් කරයි
දේශීය

18ට වැඩි හැමෝටම බදු ගොනුවක්

by Editor
June 2, 2023
ඇෆ්ගන් – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තීරණාත්මක තරගය අද
දේශීය

ශ්‍රී ලංකාව ලකුණු 268යි

by Editor
June 2, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

by Editor
June 2, 2023
දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්
කාළගුණය

දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

by Editor
June 2, 2023
ලෝක කුසලානයේ ශ්‍රී ලංකා මීලග තරගය අද බ්‍රිස්බන් හිදී
ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

by Editor
June 2, 2023
Next Post

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් 2,510 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In