2020 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා Z ලකුණු අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේ කොමිසමේ වෙබ් අඩවියට අදාළ කඩඉම් ළකුණු මුදා හැරීමට නියමිත බවයි.