ආණ්ඩුවේ හදිසි තීරණ මගින් කාබනික පොහොර වගාවන් සාර්ථක නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පෙන්වා දෙනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රසායනික පොහොර ආනයනය අත්හිටුවිම හමුවේ නුවරඑළියේ දිස්ත්‍රික්කයේ එළවලු ගොවීන් රැසක් පීඩාවට පත්ව ඇති බවයි.