මෙරට අවුරුදු 18 ට වැඩි දෙනාට ලබන සැප්තැම්බරයේ සිට කොරෝනා මර්ධන එන්නත්කරණය ආරම්භ කිරීමට හැකියාව ලැඛෙනු ඇතැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍යහමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.