සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

17 න් පසු කැළණිතිස්ස වැසෙන හැඩ

Admin by Admin
11 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
17 න් පසු කැළණිතිස්ස වැසෙන හැඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා මෙට්‍රික් ටොන් 2,300 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ.

එය ප්‍රමාණවත් වන්නේ දින තුනහමාරකට පමණක් බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවරුන් සඳහන් කළේය.

ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ නැප්තා ස්ථිරවම ලබාගැනීමේ වැඩපිළි‍වෙළක් නොමැති වුවහොත් එළැඹෙන 17 වනදායින් පසු කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය කිරීමට සිදුවන බවය.

නැප්තා ලීටරයක පිරිවැය රුපියල් 82ක් වුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා අලෙවි කරන්නේ රුපියල් 164කට බවද වාර්තා වේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දුන්නේ විදුලි බල මණ්ඩලය සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් පියවීම සිදුනොකළහොත් බොරතෙල් ගෙන්වීමද අවදානමකට ලක්වන බවය.

Admin
Tags: කැලණිතිස්සකැලණිතිස්ස බලාගාරයනැප්තාලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවලංකා විදුලිබල මණ්ඩලය
Previous Post

තෛපොංගල් අද

Next Post

ඕමානයේ රඳවා සිටි තවත් 15 දෙනකු දිවයිනට

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ඕමානයේ රඳවා සිටි තවත් 15 දෙනකු දිවයිනට

ඕමානයේ රඳවා සිටි තවත් 15 දෙනකු දිවයිනට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In