අවුරුදු 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිම සදහා වන විශේෂ පොලිස් මෙහෙයුම් මාළාවක් අද සිට ආරම්භ වනවා.
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම මෙහෙයුම් ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
