කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට තීරණය කර තිබෙනවා.
එම තරගය පැවැත්වීමට මීට පෙර දින නියම කර තිබුණේ සැප්තැම්බර් 09 වනදා සිට 11 වනදා දක්වායි.
පාසල් දෙක අතර 142 වැනි මහ ක්‍රිකට් තරගයයි මෙලෙස පැවැත්වීමට නියමිතව තිබුණේ.
