ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති දරුණු ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
තවත් පිරිසක් අතුරුදන් බවයි ඉන්දීය වාර්තා සඳහන් කලේ.
සහන සේවා සඳහා ඉන්දීය ත්‍රිවිධ හමුදාවම අනුයුක්ත කර තිඛෙනවා.
2018 වසරේදී කේරළ ප්‍රාන්තයට බලපෑ දරුණු ජලගැලීම් හේතුවෙන් 400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.