සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට

    විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

    විදුලි කප්පාදුව තවදුරටත්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ප්‍රමුඛ පුවත්

12 හැවිරිදි දැරිය ඝාතනයට පවුලම හවුල් – 4 ක් අත්අඩංගුවට

පුදුකුඩුඉරිප්පු උඩයාර්කට්ටු ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක දැරියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇයගේ මව , පියා , මස්සිනා හා සහෝදරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

Hasitha Samaraweera by Hasitha Samaraweera
1 year ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
12 හැවිරිදි දැරිය ඝාතනයට පවුලම හවුල් – 4 ක් අත්අඩංගුවට
0
SHARES
167
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පුදුකුඩුඉරිප්පු උඩයාර්කට්ටු ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක දැරියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇයගේ මව , පියා , මස්සිනා හා සහෝදරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අදාල දැරිය අතුරුදන් වී ඇති බවට දෙසැම්බර් 15 වනදා පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුනු අතර කැලෑ ප්‍රදේශයක තිබී දෙසැම්බර් 18 වනදා ඇයගේ සිරුර හමුවී තිබුනා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාල දැරියගේ මස්සිනා අත්අඩංගුවට පත්වුනේ දෙසැම්බර් 19 වනදායි.

33 හැවිරිදි ඔහු ප්‍රමාණවත් ලෙස තොරතුරු ලබා නොදුන් බැවින් අදාල දැරියගේ මව, පියා හා සහෝදරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුනා.

දැරියගේ මව හා පියා 48 යන වයස්වල පසුවන අතර සහෝදරිය 21 වන වියේ පසුවනවා.

ඔවුන්ගෙන් වෙන් වෙන් වශයෙන් කළ ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙය සැලසුම්සහගතව කළ ඝාතනයක් බවයි.

සැකකරුවන් එම ඝාතනය වෙනත් මගකට යොමු කිරීම සදහා පොලීසිය නොමග යැවීමට උත්සහ දැරූ බවද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාල දැරියගේ මස්සිනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

12 හැවිරිදි දැරිය ඝාතනයට සම්බන්ධ මව , පියා හා සහෝදරිය අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පුදුකුඩුඉරිප්පු පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: 12 ක දැරියකARRESTMURDERපුදුකුඩුඉරිප්පුමනුෂ්‍ය ඝාතනය
Previous Post

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

Next Post

තවත් 323 කට සුවයි

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය
දේශීය

නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

by Admin
January 27, 2023
ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට
දේශීය

විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

by Admin
January 27, 2023
ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට
දේශීය

ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

by Admin
January 27, 2023
Next Post
තවත් කොරෝනා ආසාදිතයින් 2644ක් සුවය ලබයි

තවත් 323 කට සුවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In