ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සම්බන්ධයෙන් දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිතයන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග සාකච්ඡා කර තිබෙනවා.
මෙම නියෝජිතයන් පැමිණ සිටින්නේ ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබාදීම පිළිබඳ විමසා බැලීම සඳහායි.
මේ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා.