මැයි 09 වෙනිදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගී වූ වසන්තා හදපාන්ගොඩ ඇතුලූ වෘත්තීය සමිති නායකයින් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි ජාතික ජනබලවේගයේ නීතිඥ සංගමය රජයට අවධාරණය කරනවා.
මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කල මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාරයින් පිළිබද පැහැදිලි සාක්ෂි තිබියදී ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවයි ඔවුන් පවසන්නේ.
මේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා.
